Sala Deneth Yuga Song Lyrics - සලා දෙනෙත් යුග ගීතයේ පද පෙළ

Sala Deneth Yuga Song Lyrics - සලා දෙනෙත් යුග ගීතයේ පද පෙළ
Song Title : Sala Deneth Yuga (සලා දෙනෙත් යුග)
ගායනය : නිශාන්ත ප්‍රදීප්
සංගීතය : නිශාන්ත ප්‍රදීප්
පද රචනය : මාධව හේවාවසම්


සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment