Mangala Andumin Song Lyrics - මංගල ඇඳුම්න් ගීතයේ පද පෙළ

Mangala Andumin Song Lyrics - මංගල ඇඳුම්න් ගීතයේ පද පෙළ
Song Title : Mangala Andumin (මංගල ඇඳුම්න්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
පද : ගන්ගානාත් හේරත්


මංගල ඇඳුම්න් සැරසිලා
දෙනෙතින් මුතු නැට කදුළු සලා
මගෙ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන

අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ
මම තනි වෙන්නෙමි සිතුවිලි අතරේ
කඳුළැලි රඳවා මගෙ නෙත් අතරේ
ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොඳුරේ

ඔබ ඔහු තුරුලේ සැනසෙන අතරේ
මම තනි වෙන්නමි ගනඳුර අතරේ
පැතුමක් වී මා පැතුමන් අතරේ
යලි හමු වනු මැන මතු භව කතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment