Mage Wisithuru Adara Loke Song Lyrics - මගෙ විසිතුරු ආදර ලෝකේ ගීතයේ පද පෙළ

Mage Wisithuru Adara Loke Song Lyrics - මගෙ විසිතුරු ආදර ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Mage Wisithuru Adara Loke (මගෙ විසිතුරු ආදර ලෝකේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල
පද : නිහාල් ඒ. ජයසිංහ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1981 දී තිරගතවූ රංගා චිත්‍රපටියේ ගීයකි.


මගෙ විසිතුරු ආදර ලෝකේ
ගෙන දෙන රන් ආලෝකේ
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ

මගෙ විසිතුරු ආදර ලෝකේ
ගෙන දෙන රන් ආලෝකේ
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ

ඒ හේ....
ඕ හෝ...

හෝ හෝ..
හෝ... දෑස පිනා යයි මා හත නෑවෙයි අස රස ගංගාවේ
ජීවෙ පිරී යයි සිරිය පෙනී යයි අලකමන්දාවේ

දෑස පිනා යයි මා හත නෑවෙයි අස රස ගංගාවේ
ජීවෙ පිරී යයි සිරිය පෙනී යයි අලකමන්දාවේ

මාගෙ දයාබර රන හංසී ඔබෙ ආදරේ ලැබුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ
මගෙ විසිතුරු ආදර ලෝකේ
ගෙන දෙන රන් ආලෝකේ
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ

මගෙ විසිතුරු ආදර ලෝකේ
ගෙන දෙන රන් ආලෝකේ
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ

ඒ හේ....
ඕ හෝ...

හේ හේ....
හෝ... ඔබ මගෙ ජීවේ මා ඔබෙ ජීවේ දෙනෙතෙහි අඳුන් දෙනා
චන්දන සිසිලේ සුන්දර සුවදේ සම්පත ළඟාවුණා

අරෙ එහූ....
ඔ යෙහූ...
අරෙ එහූ.... යෙහූ...
ඔබ මගෙ ජීවේ මා ඔබෙ ජීවේ දෙනෙතෙහි අඳුන් දෙනා
චන්දන සිසිලේ සුන්දර සුවදේ සම්පත ළඟාවුණා

ජීවන ගීතේ පිළිරැව් දේ
ඔබෙ ආදරේ ලැබුණා

පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ
මගෙ විසිතුරු ආදර ලෝකේ
ගෙන දෙන රන් ආලෝකේ
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ

මගෙ විසිතුරු ආදර ලෝකේ
ගෙන දෙන රන් ආලෝකේ
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
සදහට මා සතුවේ

ඕ හෝ...
ඒ හේ....

ඕ හෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment