Golakara Loke (Marala) Song Lyrics - ගෝලාකාර ලෝකෙ (මරාල) ගීතයේ පද පෙළ

Golakara Loke (Marala) Song Lyrics - ගෝලාකාර ලෝකෙ (මරාල) ගීතයේ පද පෙළ
Song Title : Marala (ගෝලාකාර ලෝකෙ (මරාල))
Performed by Lilah, VenomX & Nadiyah
Produced by Naigel Forrel
Mixed & Mastered by Chubby Beats @ Chubby Records
DOP, Editor & Colorist : Kosala Prabhath @RED EYE STUDIO


ගෝලාකාර ලෝකෙ විවිධාකාර මිනිස්සුන්ගෙ හැටි මම දැනගත්තා
සල්ලි කෙල්ලො සූස්ති හින්ද කොල්ලො බල්ලො වගේ පාරේ ඇනගත්තා ඇනගත්තා
Fuck the police කිව්ව චන්ඩි පොලිසියෙන් එද්දී මාරු පැනගත්තා 
සමාජෙ බැහැලා කට්ටක් කාපු හින්දා සමාජෙ ගැන මං දැනගත්තා
බෝඩරෙ කොල්ලා හඳට ගොඩක් උන් ආස කළේ රබර් කඳට
ලිව්වෙම රචන හෙව්වෙම වචන අපිට ගැම්මට හුරුයි ඩො මේ සටන
අපි හතරවරම් දෙන්නෑ විසට වරං ගන්නෑ හතරවටින් බැස්සේ රැපට
සැපේ ආතල් දාලා බෝඩර් බැහැලා සාමෙන් ඉන්නේ ඕන තැනක් එකයි අපට 
කට වටකර වැට බැන්දත් බඳින්න බැරි කට 
සෙල්ලම ගැන කියලා දෙන්ඩ එන්න එපා ඩො මට 
මන්න අරං රඟ පාන්ඩ අප්පට ගිය රට 
රයිම් කරල වචන ගන්නෙ දාලා කටට බට

ජීවිතෙ rolling ප්‍රශ්න දැන් පෝලිං සමාජෙ විෂමයි සත්තු දැන් calling
උස්සද්දි දෝතින් වට්ටන්නෙ රෝගීන් මේකේ ඉන්නේ දැන් නම් මත්ද්‍රව්‍ය ලෝලීන්

හිත්වල ගොඩක් පිරිලා රති බර දාලා ඇදපු උන්ට දැං හති
යක්කු බය කරං ඉන්නෙ මුං කටින් 
ලඟදි ඇහෙයි lilah  පැන්නා බං රටින්   

ඉන්න ටිකේ ජීවිත විඳපන් හම්බකරන් කන්නේ ගෑනිව විකුණං
අම්මා නෙමේ හෙව්වේ ම මිතුරන් හිතට ගනින් මගේ වචන පතුරං
පස්සට අපි කැප දැම්මත් ගමේ ඇන්ටිලා කිව්ව කතා පට්ටපල් බොරු 
ඉස්සර ඉඳන් විස්තර දන්න කොල්ලො කවුද real දනී සෙල්ලම හුරු 

VenomX🔥
වචනෙන් දෙන්නම් මං තාල
කන්නේ බත් සිංහල හාල
කෙලවං වෙන්ඩ එපා බාර 
උඹල දන්නෑ ඩො තාම 

මිනිහා අමුතු සතා 
කරට අරගන්න එපා 
මූනට නලවන්ඩ කතා 
පස්සට කෙළවන්නේ පුතා 

වචනෙන් දෙන්නම් මං තාල
කන්නේ බත් සිංහල හාල
කෙලවං වෙන්ඩ එපා බාර 
උඹල දන්නෑ ඩො තාම 

මිනිහා අමුතු සතා 
කරට අරගන්න එපා 
මූනට නලවන්ඩ කතා 
පස්සට කෙළවන්නේ පුතා 

Nadiyah 🔥
අල්ලල හුරුයි ඩො සෙල්ලමෙ දාර
පෑගිල පුරුදුයි තාර
කව්රුත් දන්නෙ නෑඩො මං යන පාර
වචනෙං පෙන්නන්නෙ සාර
බලං ඉන්න එපා එනකං වාර අද්දල ගනිං ඩො වාර
වටිං පිටිං අත දාල බලං ඉද්දි කැරකුනෙ අමුතුම මරාල

ලං වෙන්ඩ බෑ... ඒයි  ගින්නක් මෙ පලඟැට්ටි පිච්චෙයි දැං ඈ
පෙනුමෙං නෙමෙයි චරිත  මැන්නෙ මැන්නෙ මං ඈ.. ඩො රඟන්නෙ නෑ
ගැලපෙන්නෙ නැත්තං මං ගලපන්නෙ නෑ... හීනමයි දැක්කෙ ඩො රෑ
අස්ථීරයි ස්ථීර නෑඩො කිසි දෙයක් තේරුම් අරං යමං වරදින්නෙ නෑ

ගේමක් උනත් අපි කරේ සාමදාන
යන්නෑ තුවාල නං පාර පාර
කාපං බීපං ඉන්න එපා කාර කාර
සාමකාමී කොල්ලො පාර ගාව
ඉන්න එපා එනකංම වාසනාව
දන්නව දුකේ වේදනාව
පවට පින දීල සතුටු වෙමු නොලැබෙන දේවල් බලං වෙන්නෑ බාරහාර

වදන්  ගිනිඅරං රැපෙං දැං කලන්තෙ
ඇයි මෙ දොර තියං ජනේලෙං බලන්නෙ
හවස් වෙද්දි කොල්ලො හොයන්නෙ මලක්නෙ
ලගඳීම රැපෙං එනව වසන්තෙ
ආස නැති දෙයක් ඇයි ඩෝ මෙ රවන්නෙ
මැජික් වගෙ වදන් උන්ඩ මං මවන්නෙ
⁣ලොකු සතා නෙමෙයි කැලෑවෙ රඟන්නෙ
අම්මට බැන්නොත් නං ගල් ගහල මරන්නෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Golakara Loke (Marala) Song Lyrics - ගෝලාකාර ලෝකෙ (මරාල) ගීතයේ පද පෙළ Golakara Loke (Marala) Song Lyrics - ගෝලාකාර ලෝකෙ (මරාල) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2022 Rating: 5

0 comments:

Post a Comment