Susum Podak Wee Song Lyrics - සුසුම් පොදක් වී ගීතයේ පද පෙළ

Susum Podak Wee Song Lyrics - සුසුම් පොදක් වී ගීතයේ පද පෙළ
Song Title : Susum Podak Wee (සුසුම් පොදක් වී)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : ලෙලුම් රත්නායක
ගී පද : චාමින්ද රත්නසූරිය


සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

මගේ ස‍රා සද හදේ සුවද ගෙන
නුඹ කොයිදැයි සිතුනා....
හො හෝ හෝ හෝ.........
හො හෝ හෝ හෝ.........

මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...

සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්..
නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...

සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment