Pitastharaya Song Lyrics - පිටස්තරයා ගීතයේ පද පෙළ

Pitastharaya Song Lyrics - පිටස්තරයා ගීතයේ පද පෙළ
Song Title : Pitastharaya (පිටස්තරයා)
ගායනය : කසුන් කල්හාර 
සංගීතය : කසුන් කල්හාර
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ
නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...

පරම පිවිතුරු ප්‍රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි...//
ප්‍රේමයේ දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment