Ra Ahasin Song Lyrics - රෑ අහසින් ගීතයේ පද පෙළ

Ra Ahasin Song Lyrics - රෑ අහසින් ගීතයේ පද පෙළ
Song Title : Ra Ahasin (රෑ අහසින්)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : සංජය ඈපා සෙනෙවිරත්න


රෑ අහසින් වැටෙනා
බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන්
මහ පොළොව
පිණි බින්දු හඬනවා
නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිණි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment