Adare Kurutu Ge Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ

Adare Kurutu Ge Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ
Song Title : Adare Kurutu Ge (ආදරේ කුරුටු ගෑ)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : විශ්ව පරණයාපා
ගී පද : චාමින්ද රත්නසූරිය


ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා //

පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා //

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා //

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment