Parami Dam Pura Sapamina Song Lyrics - පාරමී දම් පුරා සපැමිණ ගීතයේ පද පෙළ

Parami Dam Pura Sapamina Song Lyrics - පාරමී දම් පුරා සපැමිණ ගීතයේ පද පෙළ

Parami Dam Pura Sapamina Song Lyrics - පාරමී දම් පුරා සපැමිණ ගීතයේ පද පෙළ
Song Title : Parami Dam Pura Sapamina (පාරමී දම් පුරා සපැමිණ)
ගායනය : සුනිල් එදිරිසිංහ සමග නන්දා මාලිනී
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය : නවරත්න ගමගේ
"ස්වයංජාත" ටෙලි සිත්තමේ තේමා ගීයයි.


ආ... ආආ... අඅඅආ...
ආ... ආආ... අඅඅආ...

පාරමී දම් පුරා සපැමිණ
එකට හමුවී වෙන්ව යන සඳ
කියා ගන්නට බැරිව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසි දින

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ
පතා ආවෙත් එලෙසමයි

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතිවිල්ලක් ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන්
විශ්වයම සුවපත් කළ හැකියි

ආ ආ ආ... ආ.. ආආආ....

නිතින් සසර දුක ජය ගන්නට වේවී
දහම් සරණ මිස සරණක් නැත දේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment