Pana Waage Song Lyrics - පණ වාගේ ගීතයේ පද පෙළ

Pana Waage Song Lyrics - පණ වාගේ ගීතයේ පද පෙළ
Song Title : Pana Waage (පණ වාගේ)
Artist : Shehan Perera
Lyrics : Roshan Wickramasinghe
Music : Amila Muthugala
Video Director : Milan Balage
Production: #EvokeMusic

Dial Now...
For Download " #PanaWaage " song as your RingIN Tone..
☎Dialog - 8710709461
☎Mobitel - 74743652
☎Hutch - 369416426
☎Airtel - 8880101505


මුකුත්ම නොකියූ
හැමදේම දැනුනු
කාලයක් තිබුණා
අපි ළගින් ඉදපු
වදන් රස ගොතලා
හීන අපි මවලා
ලෝකෙටම රහසේ
අපි ලංවීලා

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

දන්නවා රත්තරං ආදරෙයි මට ඔයා
ලෝකයක් කී කථා මං නිසා ඉවසලා
වචනයක් හෝ දෙකක් ආදරේ තවරලා
කියයි නම් ඉන්නවා ඔබේ ලොවේ නැවතිලා

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

නොකියනා වචනයෙත් තේරුමක් තියෙනවා
නුඹ නිහඩ වූ තැනත් කාරණා පේනවා
නොදැනෙයිද තාම මං නුඹේ සුවඳ විදිනවා
නැවතුනත් හුස්ම නම් බෑ යන්න ඔබ දමා

මුකුත්ම නොකියූ
හැමදේම දැනුනු
කාලයක් තිබුණා
අපි ළගින් ඉදපු
වදන් රස ගොතලා
හීන අපි මවලා
ලෝකෙටම රහසේ
අපි ලංවීලා

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

පණ වගේ උන්නු කාලේ
යලි එන්නේ නැද්ද ආයේ
ඔබ පෙන්වූ හීන රෑ සේ
අද ඊයේ වින්දා වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment