Nissara Song Lyrics - නිස්සාර ගීතයේ පද පෙළ

Nissara Song Lyrics - නිස්සාර ගීතයේ පද පෙළ
Song Title : Nissara (නිස්සාර)
Singing : Abhisheka Wimalaweera
Lyrics : Abhisheka Wimalaweera
Music & Melody : Dilum Thejana 
Mix & Mastered by Dilum Thejana
Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera
Violin : Rukshan Gunawardena
Video Director : Chamil Pathirana


නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමු වෙන්න දැක ගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපේ හිතේ
උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපේ හිතේ
දකිනා වාරයක පවා මගේ මුළු හිතම ගිනි ගනී

මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ
මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමු වෙන්න දැක ගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment