Me Colamba Paluyi Song Lyrics - මේ කොළඹ පාලුයි ගීතයේ පද පෙළ

Me Colamba Paluyi Song Lyrics - මේ කොළඹ පාලුයි ගීතයේ පද පෙළ
Song Title : Me Colamba Paluyi (මේ කොළඹ පාලුයි)
Artist : Tharindu Damsara
Lyrics : Nimesh Sukumala
Melody & Music : Tharindu Damsara
Guitar arr, Music composition, mixing & mastering - Thiyunuwan Prabuddika SUS studio
Percussion arr : Amila Jayarathna
Backing Vocals : Thiyunuwan Prabuddika
Illustrations : Manoj Sanjaya
Motion video : Chameera J Hettiarachchi@3rd eye cinema


මගේ බඳවට අත දමාගෙන
කලාභවනේ ඉදිරි පාරෙන්
අපි අපේ ලෝකය හොයා ගෙන
ගෑටුවා මතකයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි

කොළඹ අහසේ ගොම්මනේ නුඹ
සුසුම් උණුසුම මගේ පපුවේ
තැවරුවා මතකයි
මමත් අද නැති ඔබත් අද නැති
මේ කොළඹ පාලුයි

අපිව දන්නා ප්‍රේම නගරේ
දැන් හුඟක් මහලුයි
ඔබට මතකද ගොබුඩු මී ගස්
පෙළම දැන් තරුණයි
නෙළුම් පොකුණත් ගරා වැටිලා
පරවියෝ විතරයි
කොළඹ තණ උද්‍යානයම දැන්
පාලු වුන ගානයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි
ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාලුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment