Kalu Lily Mal Kakuli Song Lyrics - කළු ලිලී මල් කැකුලී ගීතයේ පද පෙළ

Kalu Lily Mal Kakuli Song Lyrics - කළු ලිලී මල් කැකුලී ගීතයේ පද පෙළ
Song Title : Kalu Lily Mal Kakuli (කළු ලිලී මල් කැකුලී)
Artiste : Rookantha Goonatillake
Concept & Lyrics : Asoka Handagama 
Composer : Navarathna Gamage
Backing Vocals : RAINI CHARUKA 
Starring : Umali Thilakarathne


අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක

අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක
කිරි සිනා කැටිව මුව අග
කළු පාටට ඔබ පිපුණා
කළු ලිලී මල් කැකුලී
කළු ලිලී මල් කැකුලී

විල් දියේ නිල් ජල මත
වලාකුළු මෙන් පාවෙන
සුදු හංස රෑනක් මැද
කළු පාටට ඔබ දිලුනා
කළු හංස රූ රැජිනී
රූ රැජිනී... රූ රැජිනී...

සුදු හුණින් පිරියම් කල
බොල් පිළිම දහසක් මැද
සෙල්මුවා පිළිමයව ඔබ
කළු දිය පොකුණ ගාවා
දැකුම් කළුවට සිටියා
දැකුම් කළුවට සිටියා

දැහැන්ගත සිත මිඳුනා
දැකුම් කළු වෙත බැඳුනා
සෙනනේහෙන් එය වෙළුනා
කළු ලිලී මල් පිපුණා
කළු ලිලී මල් පිපුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment