Hansa Rajini Song Lyrics - හංස රාජිනී ගීතයේ පද පෙළ

Hansa Rajini Song Lyrics - හංස රාජිනී ගීතයේ පද පෙළ
Song Title : Hansa Rajini (හංස රාජිනී)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍


හංස රාජිනී සේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී

සැලෙන නයන යුග මදහස පාලා
සැලෙන නයන යුග
සැලෙන නයන යුග මදහස පාලා

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
සැලෙන නයන යුග මදහස පාලා

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
සැලෙන නයන යුග

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
රඟනා තාලේ

හංස රාජිනී සේ
හංස රාජිනී
හංස රාජිනී සේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී
හංස රාජිනී
හංස රාජිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment