Sathara Wate Mal Pipila Song Lyrics - සතර වටේ මල් පිපිලා ගීතයේ පද පෙළ

Sathara Wate Mal Pipila Song Lyrics - සතර වටේ මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Sathara Wate Mal Pipila (සතර වටේ මල් පිපිලා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි, පියසිරි විජේරත්න, අමරා රණතුංග සහ මල්කාන්ති නන්දසිරි


අවුරුදු නිමාවී
ගම නිසංසල වී
පොසොන් මහ උදාවී
ළඟ ළඟම එයි

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
ගිරා කොවුල් ජය හඬ මැද
දීග ගියා මුතූ

සීතල පොද වැහි වැහැලා
ගමට මගුල් සිරි
........................
සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි //

ගේ මිදුලේ ඇහැළ ගහේ ගිරවුන් එක්වී //
දීගෙක යන මුතුගේ රුව හැඩට බලද්දී //

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි //

ගේ අද්දර දෙවැට දිගේ කොවුලන් එක්වී //
මනාලියට ජය මංගල ජයට ගයද්දී //

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි //

ගේ මිදුලේ ඇහැළ ගහේ ගිරවුන් එක්වී //
දීගෙක යන මුතුගේ රුව හැඩට බලද්දී //

සතර වටේ මල් පිපිලා
මී අඹ ගස් පැණි එරිලා
සීතල පොද වැහි වැහැලා //
ගමට මගුල් සිරි //
ගමට මගුල් සිරි////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment