Mal Mal Hina Obe Muwe Song Lyrics - මල් මල් හිනා ඔබේ මුවේ ගීතයේ පද පෙළ

Mal Mal Hina Obe Muwe Song Lyrics - මල් මල් හිනා ඔබේ මුවේ ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Hina Obe Muwe (මල් මල් හිනා ඔබේ මුවේ)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත


මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී //

තාරුකා සඳ පායලා
එළිය දේ මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායලා //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment