බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail)

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

අද අපි කියන්නේ ජීවිතේ එකපාරක් හරි ගන්න ඕන අත්දැකීමක් ගැන...

ඒ කොළඹ, බදුල්ල නයිට් මේල් එක🚂

ලොව සුන්දරම දුම්රිය ගමන් අතරටද මෙය එක්වෙලා තියෙනවා...

කොළඹින් පටන් අරන් බදුල්ලට යනකල්ම ඒ අත්දැකීම කියන්න නම් වචන නෑ..

කොළඹ /කොටුව ➡️ගම්පහ ➡️පොල්ගහවෙල ➡️රඹුක්කන ➡️කඩුගන්නාව ➡️මහනුවර ➡️පේරාදෙණිය➡️ගම්පොල➡️නාවලපිටිය ➡️ගලබොඩ➡️වටවල➡️හැටන්➡️කොටගල ➡️ග්‍රේට්වෙස්ටර්න්➡️නානුඔය➡️අඹේව➡️පට්ටිපොල➡️ඔහිය➡️ඉදල්ගහින්න➡️හපුතලේ
➡️දියතලාව➡️ඇල්ල➡️දෙමෝදර➡️බදුල්ල

මේ තමා ඉතින් සුපිරිම station ටික ආයේ ඉතින් දිව්‍ය ලෝක තමා.. මේ train එකේ යන කවුරුත් නම් නිදාගන්නේ නම් නෑ.. ඒක sure..

ගොඩක් අය හිතන්නේ මේකේ ලස්සන දවල්ට කියලා 

රෑට train එකට නැග්ගත් උදේට හිරු අවදිවෙන වෙලාවට මැවෙන සුන්දරත්වය කියන්න වචන නෑ...

මේ දුම්‍ රිය යන්නේ ලංකාවේ ඉහලම වර්ෂාපතනය ලැබෙන්නේ ඒ ප්‍රදේශවලට නිසා නිතරම පොද වැස්සක් තියෙනවා ඒකත් මරූ...

සීතල ඝන මීදුම කපා හරිමින් කඳු පල්ලම් මැදින් සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන යකඩ යකා කොලඹ සිට බදුල්ල දක්වා ගමන් කරන්නට ගත වන පැය 12 ක් පමණ වෙනවා..

ඔයාලත් ගිහින් නැත්නම් ගිහින් බලන්න ඒක වෙනම ලෝකයක්....

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏🏻 Travel for Education

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way

බදුල්ල නයිට් මේල් එකේ ගිය අයකෝ බලමූ 🙌🏽🪴🌱🚂 (Badulla Night Mail) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment