Ran Diyambayi Song Lyrics - රන් දියඹයි ගීතයේ පද පෙළ

Ran Diyambayi Song Lyrics - රන් දියඹයි ගීතයේ පද පෙළ
Song Title : Ran Diyambayi (රන් දියඹයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : සී. ද එස්. කුලතිලක
තනුව : සී. ද එස්. කුලතිලක


රන් දියඹයි
ඈත නිල් අහසයි
මෑත සයුර බලා
සුසුම් හෙළන්නී //

ජීවිතේ සදා නිවහනක් නැතේ
සිතුම් පැතුම් අනන්ත සාගරේ මැදින් ගලා යතේ

ඈත එපිට පාවෙනා ලොවක් බලා //

රන් දියඹයි
ඈත නිල් අහසයි
මෑත සයුර බලා
සුසුම් හෙළන්නී //

ජීවිතේ සදා නිවහනක් නැතේ
සිතුම් පැතුම් අනන්ත සාගරේ මැදින් ගලා යතේ

තෝර පැටව් සුරා පරව් රාසි ගණන් ගොඩ
වාරකන් ඇතත් මෙහෙමයි අපේ අරුම වැඩ
කාසි පනම් වාසි දාට චීත්ත මල් වැඩ
තෝඩු මාල වළලු දාලා ළඳේ නුඹගෙ හැඩ

රන් දියඹයි
ඈත නිල් අහසයි
මෑත සයුර බලා
සුසුම් හෙළන්නී //

ජීවිතේ සදා නිවහනක් නැතේ
සිතුම් පැතුම් අනන්ත සාගරේ මැදින් ගලා යතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment