Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ

Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ

Malayi Buguyi Song Lyrics - මලයි බිඟුයි ගීතයේ පද පෙළ
Song Title : Malayi Buguyi (මලයි බිඟුයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිරෝෂා විරාජිනී
පද : නන්දා උඩවත්ත
තනුව : සිරිල් පෙරේරා


මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

ගිරගින් හෙමිහිට ගලනා
සීතල නිල් දිය දහරට
සිසිලස ඔය හද මඬලින්
දෙනු මැන මා පිය ළඳුනේ
පිය ළඳුනේ

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

හිඳින්න ළදැරියක වගේ
හැමදා ඔබෙ තුරුල්ලේ
දෙමාපියන් සේ ළංවී
ඉන්නකො මා පිය සබඳේ
පිය සබඳේ

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment