Budu Bana Kiwawath Song Lyrics - බුදු බණ කිව්වත් ගීතයේ පද පෙළ

Budu Bana Kiwawath Song Lyrics - බුදු බණ කිව්වත් ගීතයේ පද පෙළ

Budu Bana Kiwawath Song Lyrics - බුදු බණ කිව්වත් ගීතයේ පද පෙළ
Song Title : Budu Bana Kiwawath (බුදු බණ කිව්වත්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්.එම්. ජයවර්ධන


බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇසුවත් නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත්
වනන්තරේ
වනන්තරේ //

බෝසත් ගති ගුණ පිහිටන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදු බණ අහණා රට
දින දින පිරිහෙන කරුමය මන්දා

බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇසුවත් නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත්
වනන්තරේ
වනන්තරේ

සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳ යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවි ද මන්දා

බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇසුවත් නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත්
වනන්තරේ
වනන්තරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment