Chuda Manikee Song Lyrics - චූඩා මාණිකේ ගීතයේ පද පෙළ

Chuda Manikee Song Lyrics - චූඩා මාණිකේ ගීතයේ පද පෙළ
Song Title : Chuda Manikee (චූඩා මාණිකේ)
Singing : Desmond de Silva


චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

කොස් උයලා මස් උයලා කන්න දුන්නෙ මං
කොස් උයලා මස් උයාලා කන්න දුන්නෙ මං
කොස් උයලා මස් උයලා කන්න දුන්නෙ මං
මෙන්න වදේ මේ ගෑණිට මං එපාලු දැන්

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා
අර ලකඩි පප්පගෙ වංගෙඩි සම්බෝලෙ එකට යොදාලා
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා
රකින කිකිළි මාව දැකල ක්‍රෑක් ගානවා
ඒ ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

අතුරු මිතුරු අපි ඔක්කොම බයිලා නටනවා
බයිලා වලට මුළු ලෝකෙම තැනක් තියෙනවා
කෙල්ලෝ කොල්ලෝ බයිලා වලට පණ හරි දෙනවා
ඒක නිසා ඩෙස්මන් මම අද බයිලා කියනවා

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි
චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment