Yuhu Yuhu Song Lyrics - යුහු යුහු ගීතයේ පද පෙළ

Yuhu Yuhu Song Lyrics - යුහු යුහු ගීතයේ පද පෙළ
Song Title : Yuhu Yuhu (යුහු යුහු)
Artiste : Amanda Perera / Harsha Costa
Melody & Music : Ashan Fernando
Lyrics : Duminda Alahendra
Video : Hiru TV Production
Teledrama : රැල්ල වෙරළට ආදරෙයි Tele Drama Hiru TV


යුහු යුහු වෙළී ගතේ
බිඳ බිඳ සෙනේ පපා
නුපුරුදු නෙතේ වතේ
සුපුරුදු රටා මවා

මිම්ණෙන හදේ එතී
රිදුනෙද නොයා මිදී
තරුවට වඩා දිලී
තුරුළට මෙමා එමී

උපමා නොවේ නුඹේ
උවනට මැවී ලොවේ
වණනා කතා ලිහේ
හිත වේගයෙන් ගැහේ

ඔබ මා හාද වෙන්න මේ දැනෙන්නෙ ආදරේ තමා
සතපා වෙන්නොවන්න නොවේ ආදරේ සදා නිමා

යුහු යුහු වෙළී ගතේ
බිඳ බිඳ සෙනේ පපා
නුපුරුදු නෙතේ වතේ
සුපුරුදු රටා මවා

මිම්ණෙන හදේ එතී
රිදුනෙද නොයා මිදී
තරුවට වඩා දිලී
තුරුළට මෙමා එමී

නැගෙන බිඳෙන රළක එතෙන
මුළු මුව මදහසම පිපෙන 
දැවෙන දවන හිතක වෙළෙන
හදවත ඇත ඔබට පිදෙන

උපමා නොවේ නුඹේ
උවනට මැවී ලොවේ
වණනා කතා ලිහේ
හිත වේගයෙන් ගැහේ

ඔබ මා හාද වෙන්නේ මේ දැනෙන්නේ ආදරේ තමා
සතපා වෙන්නොවන්න නොවේ ආදරේ සදා නිමා

යුහු යුහු වෙළී ගතේ
බිඳ බිඳ සෙනේ පපා
නුපුරුදු නෙතේ වතේ
සුපුරුදු රටා මවා

මිම්ණෙන හදේ එතී
රිදුනෙද නොයා මිදී
තරුවට වඩා දිලී
තුරුළට මෙමා එමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment