Ran Ethano Song Lyrics - රන් එතනෝ ගීතයේ පද පෙළ

Ran Ethano Song Lyrics - රන් එතනෝ ගීතයේ පද පෙළ
Song Title : Ran Ethano (රන් එතනෝ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙණිපිටිය
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "මා නිසා ඔබ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1007)


රන් එතනෝ..... ඕ..... ඕඔ ඕඕ.....
මල් එතනෝ..... ඕ..... ඕඔ ඕඕ.....

රන් එතනෝ
මල් එතනෝ
නිල් මානෙල් නෙළුවාදෝ //
ගෙතුවාදෝ... ඕ..... ඕඔ ඕඕ.....

නෙළුමේ අපි හා කවි කියනා
උපුලී අද දීගෙක යන දා //
මංගල්ලේ.... ඒ... ඒඑ ඒේ.....

රන් එතනෝ
මල් එතනෝ
නිල් මානෙල් නෙළුවාදෝ //
ගෙතුවාදෝ... ඕ..... ඕඔ ඕඕ.....

හවසට ලන්දේ මල් නෙළනා
උපුලී අද දීගෙක යන දා //
මංගල්ලේ.... ඒ... ඒඑ ඒේ.....

රන් එතනෝ
මල් එතනෝ
නිල් මානෙල් නෙළුවාදෝ //
ගෙතුවාදෝ... ඕ..... ඕඔ ඕඕ.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment