Sewanali Wage Song Lyrics - සෙවණැලි වාගේ ගීතයේ පද පෙළ

Sewanali Wage Song Lyrics - සෙවණැලි වාගේ ගීතයේ පද පෙළ
Song Title : Sewanali Wage (සෙවණැලි වාගේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ

සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය

සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ

අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය

සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment