Sarasavi Uyane Song Lyrics - සරසවි උයනේ ගීතයේ පද පෙළ

Sarasavi Uyane Song Lyrics - සරසවි උයනේ ගීතයේ පද පෙළ
Song Title : Sarasavi Uyane (සරසවි උයනේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : කුලරත්න ආරියවංශ


සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

සීතල සිරිපොද වැස්සේ පෙර
දිනයක මේ අඩි පාරේ //
අප තනි වූ මැයි තුරුසෙවනේ මත
ඔබගෙනි උණුසුම සැදුනේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

පාළුව ඉහිරෙන අඳුරේ මා
තනිකර දා මෙහි සෙවණේ //
මතකය පමණකි ළඟ රැඳුනේ ඔබ
අද කොතැනද පිය නැඟුවේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment