Muthu Warusawak Wahala Song Lyrics - මුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළ

Muthu Warusawak Wahala Song Lyrics - මුතු වරුසාවක් වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Muthu Warusawak Wahala (මුතු වරුසාවක් වැහැලා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණ දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... //

බින්දු බින්දු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට ආ දිනේ

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණ දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ 

නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස අඳුනයි ජීවිතේ

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණ දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment