Kiri Sudu Sale Song Lyrics - කිරි සුදු සේලේ ගීතයේ පද පෙළ

Kiri Sudu Sale Song Lyrics - කිරි සුදු සේලේ ගීතයේ පද පෙළ
Song Title : Kiri Sudu Sale (කිරි සුදු සේලේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ආයන්න කියවන්නෙ ඈ
මී බින්දු රස දෙන්නෙ ඈ
සිත පුංචි රිදවන්නෙ නෑ
පංතියේ

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ඔබෙ පුංචි ඒ පංතියේ
ඉඳගන්න සිතෙහි තියේ
ඉඩ දෙන්න බැරිදෝ ලියේ
පංතියේ

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment