Ikigasa Hadana Song Lyrics - ඉකිගසා හඬන ගීතයේ පද පෙළ

Ikigasa Hadana Song Lyrics - ඉකිගසා හඬන ගීතයේ පද පෙළ
Song Title : Ikigasa Hadana (ඉකිගසා හඬන)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
සංගීතය : දර්ශන රුවන් දිසානායක
"සමනල සංධ්වනිය" චිත්‍රපටයේ ගීතයක්


ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් දුක ඉඟිලෙනවා..
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා..
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා..
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment