Dewaduthiyak Song Lyrics - දේවදූතියක් ගීතයේ පද පෙළ

Dewaduthiyak Song Lyrics - දේවදූතියක් ගීතයේ පද පෙළ
Song Title : Dewaduthiyak (දේවදූතියක්)
Artiste : Mihiran
Lyrics, Composition : Mihiran Weerasinghe, Mihiran
Music : Themiya Thejan
Additional FX, Mixed & Mastered by DILU Beats
Live Guitars : Prakash Ranasinghe
Guitars Recorded @LAV by Lahiru De Costa


මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

ඇත සිත ඉඩ දී මා
නෙතු කැන් පියවී
සුව යහනකි ඈ ලැම ගතට දැනේ
දේවදූතියක් දෙනෙත පිනාවී
ඒ හසරැල් හිමි මටද නුඹේ

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

ලවැලි තලාවේ හමු වූ වෙලාවේ
නුඹේ දෙතොලින් පවසන හැඟුමන්
හැකිද වලාවේ ලොවම මුලාවේ
දමා නොගෙනු හෙට දින අළුයම්
නොවනු සඳේ මේ රැය අවසන්

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ
නිදි නෑ මම මේ වෙරලතලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment