Budu Sihila Galala Song Lyrics - බුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළ

Budu Sihila Galala Song Lyrics - බුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළ
Song Title : Budu Sihila Galala (බුදු සිහිල ගලාලා)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : සේන වීරසේකර
ගී පද : සේන වීරසේකර


බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ
එනමුදු ලොව ඝණ අඳුරේ

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
මිනිසත්කම තව නින්දේ

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment