Goyam Kapaalaa Kokku Wahala Wele Song Lyrics - ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ ගීතයේ පද පෙළ

Goyam Kapaalaa Kokku Wahala Wele Song Lyrics - ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ ගීතයේ පද පෙළ
Song Title : Goyam Kapaalaa Kokku Wahala Wele (ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ)
ගායනය : චාමර රණවක


ගොයම් කපලා
කොක්කු වහලා වෙලේ
නිල මැණිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නියර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

ගොයම් කපලා
කොක්කු වහලා වෙලේ
නිල මැණිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නියර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

සිදාදියෙන් හෙමින් හෙමින්
රෙගේ සිංදු එනවා
ගමේ කඩපිළෙ වරින් වරේ
රෙගේ සිංදු යනවා
ඩ්‍රෙඩ් ලුක් කරගෙන
ගමේ පැටව් රැළ රස්ත වෙන්න යනවා
ලෝකේ වටින් හොද රෙගේ පංච් එකක්
අපේ ගමට එනවා
ජැමෙයිකාවේ හොද රෙගේ පංච් එකක්
අපේ ගමට එනවා

ගොයම් කපලා
කොක්කු වහලා වෙලේ
නිල මැණිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නියර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

ගොයම් කපනකොට
වෙල මඩවනකොට
මාමාලා රස්ත දමයි
පාටි එකේ ෆෙස්ටිවල් එකේ
මේකේත් රෙගේ තමයි
සන්තෝසෙන් මුළු දවසම ගෙවෙනවා
සාමය අපේ තමයි
ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා
හේතුව ඒක තමයි
ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා
හේතුව ඒක තමයි

ගොයම් කපලා
කොක්කු වහලා වෙලේ
නිල මැණිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නියර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

ගොයම් කපලා
කොක්කු වහලා වෙලේ
නිල මැණිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නියර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment