Aranyani Dew Du Awidin Song Lyrics - අරන්යානි දෙව් දූ ඇවිදින් ගීතයේ පද පෙළ

Aranyani Dew Du Awidin Song Lyrics - අරන්යානි දෙව් දූ ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Aranyani Dew Du Awidin (අරන්යානි දෙව් දූ ඇවිදින්)
ගායනය : දිලිකා අබේසේකර සහ චන්ද්‍රිකා සිරිවර්ධන
පද : ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය : නදීක ගුරුගේ
මහරජ ගැමුණු සිනමා සිත්තමෙන්


අරන්යානි
අරන්යානි
අරන්යානි

අරන්යානි දෙව් දූ ඇවිදින්

අරන්යානි දෙව් දූ ඇවිදින්

අර්.. අයිරෙ අයිරෙ අයිරා..

දේව සභාවම සොයනතර ඈ ....
දේව සභාවම සොයනතර ඈ .......
පිටව ගිහී .... ඉඊ ඉඊ ඉඊ ඊ........න් දෙව් ලොවින්

අරන්යානි දෙව් දූ ඇවිදින්
සඳ පා...යන තුරු රෑ අහස අරා(ආ.. ආ... ආ....)

දේව සභාවට
සදා දෙවාවද
වෙහෙසෙන දෙවිවරු නිදි නොලබාවිද
බලන්න ආවේ...(ඇය ගෙන ගිය හිත)

අඳුර තරම් සුව එළවන සළුවක් (සුව සළුව...ක්)
නිදිබර නෙත් මෙන් ගැඹුරුම දහමක්
මේ ලෙසමැ හද බියවන සතුටක්
වෙනත් කොහිද ඇත්තේ(වෙලා රැය කරා (..අරන්යානී ...)
අපට රෑ ගෙනත්

කුමරුනී කුමකට තැවෙනු සොවින් ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment