තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station)

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...

මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි 

මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..

තවලම මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන ලද කාලයෙහි "තවලම් ආවා" යනුවෙන් වූ වහරක් අතීතයේ සිට තලාව නමින් ව්‍යවහාරයේ පවතින බව ජනප්‍රවාදයේ පවතිනවා... 

ඊට පෙර තලාපවාපී නුවර ලෙස භාවිතා වී තිබෙනවා.. අපි මේ කියන දුම්රිය ස්ථානය.

ඒ කියන්නේ, තලාව දුම්රිය ස්ථානය උතුරු මාර්ගයේ තඹුත්තේගම සහ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථාන අතර තමා පිහිටා තියෙන්නේ...

ඒ වගේම කොළඹ කොටුවේ සිට කිලෝමීටර 187.20 ක් දුරින් තමා පිහිටකා තියෙන්නේ... සුලුපටු දුරක් නෙමේ නේ...

ඒ වගේම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට උතුරු මාර්ගයේ 52 වන දුම්රිය ස්ථානය තලාවයි....

කුරුණෑගල සිට අනුරාධපුර දුම්රිය මාර්ගයේ කොටසක් නිම කිරීමෙන් පසු 1903 දී තමා මේ දුම්රිය ස්ථානය ඉදිකරලා තියෙන්නේ...

තලාව දුම්රිය ස්ථාන කේතය TLA වෙනවා..

තලාව තියෙන්නේ කොහෙද කියලා දන්නවා නේද උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමා මේ  තලාව තියෙන්නේ...

උතුරු සුළග වදින්න ඔයත් දුම්‍ රියෙන් තලාව පහුකරන් යන්න....

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options

තවලම් ආව - තලාව දුම්රිය ස්ථානය 🚃🚋🚆🚧 (Thalawa Railway Station) - Your Chioce Way  Post settings Labels Sri Lanka, සුන්දර ලංකා Published on 11/19/21 3:00 AM Links Location Search Description අද අපි කතා කරන්න යන්නේ උතුරු මාර්ගයේ ලස්සන දුම්‍ රිය මාර්ගයක්...  මුලින්ම කියන්නම්කෝ මේ ගමට නම හැදුන හැටි   මේ ගමට තලාව කියන නම ආවේ මෙන්න මෙහෙමයි..  ත Options


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment