Kothmale Pipuna Wanapasa Malaki Song Lyrics - කොත්මලේ පිපුණු වනපස මලකි ගීතයේ පද පෙළ

Kothmale Pipuna Wanapasa Malaki Song Lyrics - කොත්මලේ පිපුණු වනපස මලකි ගීතයේ පද පෙළ

Kothmale Pipuna Wanapasa Malaki Song Lyrics - කොත්මලේ පිපුණු වනපස මලකි ගීතයේ පද පෙළ
Song Title : Kothmale Pipuna Wanapasa Malaki (කොත්මලේ පිපුණු වනපස මලකි)
ගායනය : සමන් ලෙනින් සමග සන්ධ්‍යා විජේසුන්දර
පද : වසන්ත විජේකෝන්
තනුව : ශාමින්ද ආරච්චිගේ


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

හිනැහෙන නුඹ දකිද්දි
පුර හඳ හැංගෙන හැටි අන්න බලන්න ...//

වපුරන කෙත් යායෙදි
වැගිරෙන ඩහදිය මුතු දෙන්න සිඹින්න

මඟුලැතු ඇවිත් අපට
පෙරමඟ සහ පිරිවර අරන් ඔටුන්න ...//

රජ සැප මට කුමටද
නුඹ නැති රජ ගෙදරට එන්න වඩින්න

කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment