De Sawana Pinana Gee Rawe Song Lyrics - දේ සවන පිනන ගී රාවේ ගීතයේ පද පෙළ


De Sawana Pinana Gee Rawe Song Lyrics - දේ සවන පිනන ගී රාවේ ගීතයේ පද පෙළ

De Sawana Pinana Gee Rawe Song Lyrics - දේ සවන පිනන ගී රාවේ ගීතයේ පද පෙළ
Song Title : De Sawana Pinana Gee Rawe (දේ සවන පිනන ගී රාවේ)
ගායනය : වජිරා බාලසූරිය සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව (එවකට ඇල්බට් පෙරේරා)
පද : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව හා සංගීතය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1940 දශකයේ නිර්මානය වුණු ගීයකි.


දේ සවන පිනන ගී රාවේ
දේ සවන පිනන ගී රාවේ මිහිරී
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ

ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා හා
ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා මේ අමා ගී දෙන්නේ

පිපුණු වනමල් සඳ කැළුම් හා
පිපුණු වනමල් සඳ කැළුම් හා
දිලී දිලී රඟ දෙන්නේ
සිත් ප්‍රබෝදේ වේ

මිරිදියෙනී නෙළා කුසුම්
මිරිදියෙනී නෙළා කුසුම්
මේ නිසංසලේ ඉඳ සෑදී
ගයමු ගයමු මේ රෑ මනරම්
ගී ගයමු ගයමු මේ රෑ මනරම්
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ
දේ සවන පිනන ගී රාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment