Adare Sihinayaki Kiwwe Eda Song Lyrics - ආදරේ සිහිනයකී කිව්වෙ එදා ගීතයේ පද පෙළ

Adare Sihinayaki Kiwwe Eda Song Lyrics - ආදරේ සිහිනයකී කිව්වෙ එදා ගීතයේ පද පෙළ
Song Title : Adare Sihinayaki Kiwwe Eda (ආදරේ සිහිනයකී කිව්වෙ එදා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : ජී.එස්. කෝලි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


ආ... ආ... ආආ...
ආ. ආ..... අආ.....
ආ....... ආ....... ආආඅඅආ....

ආදරේ සිහිනයකී කිව්වෙ එදා කවුද සුදෝ....
ආදරේ සිහිනයකී කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ (ඕ හෝ....
ආදරේ සිහිනයකී කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ (ඕ හෝ....
ආදරේ සිහිනයකී කිව්වෙ එදා කවුද සුදෝ

ඔබෙ හර්දේහි මෙමා සුන්දර මධුපානී වේ
ඔබෙ හර්දේහී

ජාති ජාතී පෙම්වතී වේ ඉපදෙන සංසාරේ
ජාති ජාතී පෙම්වතී වේ ඉපදෙන සංසාරේ

මම ඔබෙ සෙවණ පතා ආ..වෝ... ඔඔඔඔඕ... ඕ........
මම ඔබෙ සෙවණ පතා සසරෙ ඉඳන් ආවා සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ (ඕ හෝ....
ආදරේ සිහිනයකී කිව්වෙ එදා කවුද සුදෝ

මන පූජිත පින පාදවන කුමාරී රාණී
මගෙ ජීවේ අත ගත් ජීවන මිහිරී රාණී
සුර ලෝකේ සුව ගෙනදේවි කුමාරී රාණී

පොවලා ප්‍රේමෙ අමා
ආ.. ආ... අඅ අඅ අඅ ආආ ආ......
පොවලා ප්‍රේමෙ අමා අඳුරු මකා ඉඳිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ
ආදරේ සිහිනයකී කිව්වෙ එදා කවුද සුදෝ

1969 දී තිරගතවූ "ප්‍රවේසම්වෙන්න" චිත්‍රපටියේ ගීයකි.1965 දී තිරගතවූ "Adventures Of Robin Hood" චිත්‍රපටියට මහේන්ද්‍ර කපූර් සහ ලතා මංගෙස්කාර් ගැයූ "PyaarKi Baat Nigaahon" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

Song : Aadare Sihinayaki Kiwwe Eda Kauda Sudo
Singers : H.R. Jothipala & Sujatha Perera (Sujatha Attanayaka)
Lyricist : Hurbert M. Senevirathna
Composer : G.S. Kohli
Music : P.L.A. Somapala
Movie : Pravesamwekka 1969

හින්දි ගීයේ පද


Pyaar ki baat nigahon
Se jataya na karo
Pyaar ki baat nigahon
Se jataya na karo
Raz khul jayega yu
Aankh milaya na karo

Pyaar ki baat nigahon
Se jataya na karo
Raz khul jayega yun
Aankh milaya na karo
Pyaar ki baat nigahon
Se jataya na karo

Tumse milte hi najar
Saram se jhuk jati hai
Tumse milte hi
Aate aate yun hasi
Hotho pe ruk jati hai
Aate aate yun hasi
Hotho pe ruk jati hai
Naram hotho pe hasi aao to
Naram hotho pe hasi
Aise dabaya na naro
Raz khul jayega yun
Aankh milaya na karo
Pyaar ki baat nigahon se
Jataya na karo

Dono alam mein hai
Bejod tumhari aankhe
Yu na dekho ke bahak
Jaye hamari aanhke
Yu na dekho ke bahak
Jaye hamari aanhke
Meri aanhko mein nasha
Meri aanhko mein nasha
Banke to chhaya na karo
Raz khul jayega yun
Aankh churaya na karo
Pyaar ki baat nigahon
Se jataya na karo.

प्यार की बात निगाहों
से जतय न करो
राज़ खुल जायेगा यूँ
आँख मिलाए न करो
प्यार की बात निगाहों
से जतय न करो

प्यार की बात निगाहों
से जतय न करो
राज़ खुल जायेगा यूँ
आँख मिलाए न करो
प्यार की बात निगाहों
से जतय न करो

तुमसे मिलते ही नजर
सरम से झुक जाती है
तुमसे मिलते ही
आते आते यूँ हसि
होठों पे रुक जाती है
आते आते यूँ हसि
होठों पे रुक जाती है
नर्म होठों पे हसी आओ तो
नर्म होठों पे हसी
ऐसे दबाया न नरो
राज़ खुल जायेगा यूँ
आँख मिलाए न करो
प्यार की बात निगाहों से
जताया न करो

दोनों आलम में है
बेजोड़ तुम्हारी आँखे
यु न देखो के बहक
जाये हमारी आन्हके
यु न देखो के बहक
जाये हमारी आन्हके
मेरी आन्ह्को में नशा
मेरी आन्ह्को में नशा
बनके तो छाया न करो
राज़ खुल जायेगा यूँ
आँख चुराया न करो
प्यार की बात निगाहों
से जतय न करो.

Song : Pyaar Ki Baat Nigaahon
Singers : Mahendra Kapoor & Lata Mangeshar
Lyricist : Anjaan
Composer : G.S. Kohli
Movie : Adventures Of Robin Hood 1965

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Sihinayaki Kiwwe Eda Song Lyrics - ආදරේ සිහිනයකී කිව්වෙ එදා ගීතයේ පද පෙළ Adare Sihinayaki Kiwwe Eda Song Lyrics - ආදරේ සිහිනයකී කිව්වෙ එදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2021 Rating: 5

0 comments:

Post a Comment