Sitha Obata Muwa Wee Song Lyrics - සිත ඔබට මුවා වී ගීතයේ පද පෙළ

Sitha Obata Muwa Wee Song Lyrics - සිත ඔබට මුවා වී ගීතයේ පද පෙළ
Song Title : Sitha Obata Muwa Wee (සිත ඔබට මුවා වී)
ගායනය : නිරෝෂා විරාජිනී
සංගීතය : සමන්ත පෙරේරා
පද රචනය : අරුණ කිත්සිරි


සිත ඔබට මුවා වී ඉකිබිදිනා 
ඔබ ඇය හා සිනා සී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී..
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා...

සිත ඉවසන් නැ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්...
ඔබ පෙම් කර නැ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉදලා..

සිත ඔබට මුවා වී ඉකිබිදිනා 
ඔබ ඇය හා සිනා සී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී..
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා......//

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නැ ඔබ හමුවූවත්...
ඔබ සමුගෙන නැ ඇය සැනසූවත්
ඔබ ඇයට ලඟා වූ දා ඉදලා..

සිත ඔබට මුවා වී ඉකිබිදිනා 
ඔබ ඇය හා සිනා සී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී..
සිත ඉකි ගසමින් හඬන හැටි
සිත පෙමට මුලා වූ දා ඉදලා......//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment