Achala Hithak (Sathutinma Inna) Song Lyrics - අචල හිතක් (සතුටින්ම ඉන්න) ගීතයේ පද පෙළ

Achala Hithak (Sathutinma Inna) Song Lyrics - අචල හිතක් (සතුටින්ම ඉන්න) ගීතයේ පද පෙළ
Song Title : Achala Hithak (Sathutinma Inna) (අචල හිතක් (සතුටින්ම ඉන්න))
Song Name : Achala Hithak
Artist : Oshada Akash 
Lyrics : Prasanna Kumara Dammalage
Music : Hashan Thilina
Video Director : Thiwanka Mihiran
Production: #EvokeMusic


සතුටින්ම ඉන්න කීවේ 
දුක දීලා යනගමන්
නුඹ කියූ ආදරේ යලි අරන්
නොහිතන්න එන්න පෙරසේ
හිනැහීලා ආයෙ නම්
රැවටෙනූ බැ හිතේ නුඹ තියන්

නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා

අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

මතකයි අද වගේ මුණගැහුන මුල්ම දා අපී
ඇඳී තිබුණෙ නුඹගේ රුවමයි හිතේ
එකටයි ජීවිතේ දුර යන්න සැරසුනේ බැඳී
මගින් නතර වූයේ නුඹමයි එසේ

නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා

අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

කඳුලයි හැමවෙලේ තනි මැකුවෙ මා ළඟින් රැඳී
එදා දැනුනෙ නැත්තේ සිත ඇයි මගේ
රිදුමයි හදවතේ මට පෙන්නු ආදරේ හැටී
ඒත් මා පැතූවේ සතුටයි නුඹේ

නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා

අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment