Sanda Kada Wati Werale Song Lyrics - සඳ කඩා වැටී වෙරළේ ගීතයේ පද පෙළ

Sanda Kada Wati Werale Song Lyrics - සඳ කඩා වැටී වෙරළේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Kada Wati Werale (සඳ කඩා වැටී වෙරළේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය : තිස්සසිරි පෙරේරා


සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී ..//

ලිය ලතා පවනෙ හිනැහී
තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී
මේ අසිරිමත්වු දිනෙකී

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

සඳ තරුද වැසුණ රැයෙහී
ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ
ආදරය දිනෙක සැඟවූ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment