Obata Epa Nam Song Lyrics - ඔබට එපා නම් ගීතයේ පද පෙළ

Obata Epa Nam Song Lyrics - ඔබට එපා නම් ගීතයේ පද පෙළ
Song Title : Obata Epa Nam (ඔබට එපා නම්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : ගාමිණී ලේල්වල
සංගීතය : ආනන්ද පෙරේරා


ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම් ...//

තනිවූ තනි ඇඳ පායා පුර හඳ //
එකලුකළා මතකද ඔබ දිනු හද

මුතු සඟවා සිටි මුතු බෙල්ලෙකුගේ //
බෙලිකටු හිරිගල් පරයට ළංවේ

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment