Neela Ahase Walawan Song Lyrics - නීල අහසේ වලාවන් ගීතයේ පද පෙළ

Neela Ahase Walawan Song Lyrics - නීල අහසේ වලාවන් ගීතයේ පද පෙළ
Song Title : Neela Ahase Walawan (නීල අහසේ වලාවන්)
Singing : Chandana Liyanarachchi


නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා
කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ
සැනසිල්ලේ දොඩයි පෙම්වතුන්
මල් හා බඹරුන් සේ ළංවෙලා
මෙය දෝ සැබෑ ආදරේ

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

තුන් යාමයේදී තනි වූ ලොවේ
කිමිදේවි සිනා සාගරේ
පැතුමන් බොඳවී සුසුමක තනිවී
යෞවනයේ හඬයි පෙම්වතුන්

නීල අහසේ වලාවන් සේ පාවෙලා
යෞවනයේදී පැතුම් මල් පීදිලා
පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා
පෙම්වතුන්ගේ සැබෑ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment