Miyayaido Manda Song Lyrics - මියයයිදෝ මන්දා ගීතයේ පද පෙළ

Miyayaido Manda Song Lyrics - මියයයිදෝ මන්දා ගීතයේ පද පෙළ
Song Title : Miyayaido Manda (මියයයිදෝ මන්දා)
ගායනය :  චන්දන ලියනාරච්චි
පද රචනය : රුවන් නන්දික


මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

සුරඟනක රුව මැවුනී
හදවත කඩා වැටුනී
ආදරේ දැණුනී
උමතුවට හැරුනී

මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

දින සති මාස ගෙවුනී
ආදරේ දෝර ගැලුනී
සැම මුවග රුඳුනී
නුඹ නැතිව හැඬුනී

මියයයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment