Kirilli Ran Kirilli Song Lyrics - කිරිල්ලියේ රන් කිරිල්ලි ගීතයේ පද පෙළ

Kirilli Ran Kirilli Song Lyrics - කිරිල්ලියේ රන් කිරිල්ලි ගීතයේ පද පෙළ
Song Title : Kirilli Ran Kirilli (කිරිල්ලියේ රන් කිරිල්ලි)
Singing : Desmond de Silva


කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටු පා ගියේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම
හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

සොකේ ගෙනදේ ලෝකයේ
පැරදීලා අප එක් වුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment