Dura Atha Jiwithe Song Lyrics - දුර ඈත ඡීවිතේ ගීතයේ පද පෙළ

Dura Atha Jiwithe Song Lyrics - දුර ඈත ඡීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Dura Atha Jiwithe (දුර ඈත ඡීවිතේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : තිස්සසිරි පෙරේරා


දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ ..//

දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ ...//
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා ..//
පිදු ඒ ස්නේහයේ
සිත මා බීදී ගියේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

දුර ඈත ඡීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment