Aadaraye Unusum Susum Song Lyrics - ආදරයේ උණුසුම් සුසුම් ගීතයේ පද පෙළ

Aadaraye Unusum Susum Song Lyrics - ආදරයේ උණුසුම් සුසුම් ගීතයේ පද පෙළ

Aadaraye Unusum Susum Song Lyrics - ආදරයේ උණුසුම් සුසුම් ගීතයේ පද පෙළ
Song Title : Aadaraye Unusum Susum (ආදරයේ උණුසුම් සුසුම්)
ගායනය : අමරසිරි පීරිස් සමඟින් නිරෝෂා විරාජිනී
සංගීතය : අමරසිරි පීරිස්
ගී පද : නිලාර් එන්. කාසිම්


ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්..//

සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment