Sandu Hiru Wee Mage Lowe Song Lyrics - සඳු හිරු වී මගේ ලොවේ ගීතයේ පද පෙළ

Sandu Hiru Wee Mage Lowe Song Lyrics - සඳු හිරු වී මගේ ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Sandu Hiru Wee Mage Lowe (සඳු හිරු වී මගේ ලොවේ)
ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ලීනස් මෙන්ඩිස් පියතුමා


සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

නෑ ආයෙ ඒ ඈත ඒ පාළු ලෝකේ
මා හා මෙදා යා වෙලා
නෑ මාගෙ ජීවේ ඒ කාලෙ වාගේ
සුසුම් ඒවිදෝ මා සොයා

සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

මේ සීත රෑ යාමෙ මේ ගීත ලෝකේ
මා හා බැඳී යා වෙලා
මා කීව ගීතේ මේ පාළු යාමේ
පැතුම් යාවිදෝ පා වෙලා

සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment