Sagaraya Parada Uthura Song Lyrics - සාගරය පරදා උතුරා ගීතයේ පද පෙළ

Sagaraya Parada Uthura Song Lyrics - සාගරය පරදා උතුරා ගීතයේ පද පෙළ
Song Title : Sagaraya Parada Uthura (සාගරය පරදා උතුරා)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
සංගීතය : සරත් දසනායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

සිනමා හලේ දී උයනේ මගේ දී
ප්‍රේම නගරයේ
අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදි වී
ආව නිහඬ වී
අද මා යෙහෙළී
ඔබගේ මිහිරී

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

පෙර මාගෙ දෑතේ රැඳී දෑත ඇයගේ
දෑතේ පෑහිලා
මල හා ජලාසේ විලසේ බැඳේවා
වේවි වාසනා
දෙදෙනා සැරදේ
ජය වේ ජය වේ

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment