Rahasai Sonduru Jeewe Song Lyrics - රහසයි සොඳුරු ජීවේ ගීතයේ පද පෙළ

Rahasai Sonduru Jeewe Song Lyrics - රහසයි සොඳුරු ජීවේ ගීතයේ පද පෙළ
Song Title : Rahasai Sonduru Jeewe (රහසයි සොඳුරු ජීවේ)
ගායනය : මරියසෙල් ගුණතිලක
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


රහසයි සොඳුරු ජීවේ
රහසයි සැනසුමේ
රහසයි කරුණා දයා ගුණේ //

මූහුනේ සිනා රාඳාලා
කරුණා සිතේ රඳා
කාටත් දයාව පාලා
අරුණැල් ලොවක් මවා

රහසයි සොඳුරු ජීවේ
රහසයි සැනසුමේ
රහසයි කරුණා දයා ගුණේ

පළමු දේ ඉවසීමයි
දෙවෙනි දේ කරුණාවයි
තමන් සතු දේ දීමයි
ලැබෙන දේ සැනසීමයි

රහසයි සොඳුරු ජීවේ
රහසයි සැනසුමේ
රහසයි කරුණා දයා ගුණේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment