Nuba Awith Ma Balanna Song Lyrics - නුඹ ඇවිත් මා බලන්න ගීතයේ පද පෙළ

Nuba Awith Ma Balanna Song Lyrics - නුඹ ඇවිත් මා බලන්න ගීතයේ පද පෙළ
Song Title : Nuba Awith Ma Balanna (නුඹ ඇවිත් මා බලන්න)
Vocals : Chamara fernando and Rebeca perera
Lyrics : Dulee Gunawardane 
Music : Chamara Fernando


ආදරෙයි අහසක් කියන්න
තනිකමෙන් මා මුදන්න
සතුට පමණක් මවන්න
නුඹ ඇවිත් මා බලන්න

ගැඹුරු හිත ලග රැදෙන්න
බිදුනු හදවත සදන්න
සිනහා ඇස් මගේ දකින්න
නුඹ ඇවිත් මා බලන්න

සදයි තරු මෙන් හිදින්න
ස්නේහ හැගුමන් පුරන්න
සොදුරු මාවත සදන්න
නුඹ ඇවිත් මා බලන්න

ආල වැස්සෙන් තෙමෙන්න
උණුසුමේ මගේ රැදෙන්න
නොනිමි සෙනෙහස විදින්න
නුඹ ඇවිත් මා බලන්න

ආදරෙයි අහසක් කියන්න
තනිකමෙන් මා මුදන්න
සතුට පමණක් මවන්න
නුඹ ඇවිත් මා බලන්න

ගැඹුරු හිත ලග රැදෙන්න
බිදුනු හදවත සදන්න
සිනහා ඇස් මගේ දකින්න
නුඹ ඇවිත් මා බලන්න
නුඹ ඇවිත් මා බලන්න
නුඹ ඇවිත් මා බලන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment