Man Thama Soyai Song Lyrics - මං තාම සොයයි ගීතයේ පද පෙළ

Man Thama Soyai Song Lyrics - මං තාම සොයයි ගීතයේ පද පෙළ
Song Title : Man Thama Soyai (මං තාම සොයයි)
Voice , Music & Melody by Chamara Fernando
Lyrics by Shanika Madhushani (ශානි මධූ)
Lyrics video by Sathis Fernando @ MUSIC THERAPY


හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා

නුඹ හිනැහෙනවද ඔහු ලග බෝමා
මං තාම සොයයි වැරදුණ සීමා

හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment